ආණ්ඩුව ඒකාධිපති පාලනයකට යන බව හිටපු ජනපති කියයි

Tuesday, 31 January 2017 - 8:41

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුව ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ඊයේ පස්වරුවේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories