වරදක් කර ඇත්නම් කාට වුවත් දඬුවම් දිය යුතුයි - ඇමතිනි තලතා අතුකෝරළ

Tuesday, 31 January 2017 - 12:56

%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%BD%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%9D%E0%B6%BB%E0%B7%85
හිටපු ජනාධිපතිවරයා, කරුණා අම්මාන් නුගේගොඩ වේදිකාවට නැග්ගවූයේ තවමත් ඔවුන් මත යැපෙන නිසා බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.

බලංගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පල කළා.    

එහිදී මහ බැංකු බැඳුම්රක සිද්ධිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරිය අදහස් දැක්වුවා.

අහිංසක ජනතාවගේ මුදල් නාස්ති කිරීමට කිසිවෙකුටවත් අවසර ලබා දී නොමැති බවත් එවැනි වරදක් කර ඇත්නම් දඩුවම් ලබා දිය යුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය එහිදී  කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories