නිදහස් පක්ෂය ගෙන් ගෙට යාමට සැරසේ

Wednesday, 01 February 2017 - 7:28

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ යුතු ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට ගෙන් ගෙට යාම ආරම්භ කර ඇති බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ජාතික ආණ්ඩුවකට යාමට අවශ්‍ය පදනම සකස් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories