අද සිට ක්‍රියාත්මක ලොතරැයිපතක නව මිල මෙන්න

Wednesday, 01 February 2017 - 7:50

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලොතරැයියක මිල රුපියල් 20ක් දක්වා යළි අඩු කිරීම අද සිට ක්‍රියාත්මක වනවා.

පසුගිය දා ලොතරැයියක මිල රුපියල් 30ක් දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා.

පසුව ඊට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවිකරුවන් සිය අලෙවි කටයුතුවලින් ඉවත් වූ අතර, ඔවුන්ගේ ඉල්ලීම වූයේ පැරණි මිලටම ලොතරැයි අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලොතරැයියක මිල යළි රුපියල් 20ක් දක්වා අඩු කිරීමට නියෝග කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories