සුනිල් රත්නායකගේ ප්‍රතිශෝධිත අයදුම්පත විභාගයට දින නියම කරයි

Wednesday, 01 February 2017 - 13:56

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
යාපනය - මිරුසුවිල් ප්‍රදේශයේදී දෙමළ සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි යුද හමුදා සෙබල, සුනිල් රත්නායක ගොනු කර තිබූ ප්‍රතිශෝධිත අයඳුම්පත විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.  

ඒ, එම ප්‍රතිශෝධිත අයදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

ඒ අනුව අදාළ පෙත්සම ජුලි මස 5, 6, 7, 12, 13, 14 යන දිනවලදී විභාගයට ගැනීමට නියමිතයි.

2000 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම සිවිල් වැසියන් යාපනය මිරුසුවිල් ප්‍රදේශයේදී පැහැරගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට යුද හමුදා දිගුදුර මෙහෙයුම් ඒකකයට අනුයුක්තව සිටි සුනිල් රත්නායකට දඬුවම් නියම කළේ කොළඹ මහාධිකරණය මගින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories