ඇඟිලි සළකුණු නීතිය අලූත්වන ලකුණු

Wednesday, 01 February 2017 - 16:06

%E0%B6%87%E0%B6%9F%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA++%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
අපරාධ සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන සියලූ පුද්ගලයන්ගේ ඇඟිලි සළකුණු ලබාගත හැකි අයුරින් අපරාධ වැළැක්වීමේ ආඥා පනත සංශෝධනය කිරීමට රජය සූදානම් වනවා.

මෑතකදී නව අපරාධ කිහිපයක් එම පනතට එක්ව තිබීම ඊට හේතුවයි.

එසේම යම් වරදක් සම්බන්ධයෙන් අත්හිටවූ දඩුවමක් පනවා ඇති අවස්ථාවකදී ඔහු පෙර වරදක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී, ඒවා ඔප්පු වී ඇති සැකකරුවෙකු නම් අදාළ පුද්ගලයා පොලීසියේ අධීක්ෂණය යටතේ තැබිය යුතු බවට වන නියමයක්ද නව සංශෝධනවලට එක් කිරීමට අපේක්ෂා කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories