මෝදරදී හෙරොයින් සමඟ තරුණියක් අත්අඩංගුවට

Thursday, 02 February 2017 - 8:38

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෝදර - පන්සල පාර - කෝවිල අසලදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 260 ක් සමඟ තරුණියක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකාරියගේ වයස අවුරුදු 21 ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඇය අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories