තොග නිදහස් කරන්න - මුදල් ඇමති

Thursday, 02 February 2017 - 13:38

%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92
සුදු කැකුළු , රතු කැකුළු සහ නාඩු සහල්  කිලෝග්‍රෑමයක මිල පසුගිය සිකුරාදා සිට රුපියල් 10කින් අඩු කිරීමේ වාසිය තවමත් පාරිභෝගිකයාට ලැබී නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories