පැරෂුට්කරුවන් 5 ක් මුහුදට වැටෙයි (ඡායාරූප)

Friday, 03 February 2017 - 12:56

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%82%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නිදහස් සැමරුම් උළෙලේ පෙරහුරුවට එක්ව සිටි පැරෂුට්කරුවන් 5 දෙනෙකු මුහුදට වැටී තිබෙනවා.

කෙසේවෙතත් නාවික හමුදා යාත්‍රා මගින් ඔවුන් බේරාගත් බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ඒකකය සඳහන් කලේ.

69 වන නිදහස් සැමරුම හෙට ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.




 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories