හැටන් දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප)

Friday, 03 February 2017 - 15:14

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හැටන් දුම්රිය මාර්ග රක්ෂිතයේ සහ වටවල දෙමළ විද්‍යාලය අසළ ෆයිනස් රක්ෂිතයක අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.

දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නෙන් අක්කර 5ක් පමණ විනාශ වී ඇති බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

වටවල දෙමළ විද්‍යාලය අසළ රක්ෂිතයේ ගින්නෙන් ද අක්කර 10ක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති අතර මේ වන විට ගින්න පාලනය කර තිබෙනවා.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories