ස්ථාවරභාවයට සහ සංහිදියාවට මඟ ජනපති පහදයි

Saturday, 04 February 2017 - 10:07

%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
සංහිඳියාව සහ ආගමික සහජීවනය තුළින් රටේ දේශපාලන ස්ථාවරභාවය සහ සමාජ සංවර්ධනය සාක්ෂාත් කර ගත හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

69 වන නිදහස් දින සමරු උළෙලට ගාලුමුවදොර පිටියේදී සහභාගි වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිදහස යන්නෙහි අරුථ අද වන විට වෙනස් වී ඇති බවයි.

මාධ්‍ය නිදහස, කතා කිරීමේ නිදහස සහ එක්රැස්වීමේ නිදහසට අද හිමි වන්නේ වැදගත් ස්ථානයක්.

එමෙන්ම ආර්ථික නිදහස ළඟා කර ගැනීම සඳහා රජය ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අවධාරණය කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories