පැරිස් නුවර දී මන්න ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියා හඳුනා ගැනේ

Saturday, 04 February 2017 - 12:32

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ප්‍රංශයේ පැරිස් අගනුවර සුප්‍රකට ලුවියර් කෞතුකාගාරය ඉදිරිපිට දී ප්‍රංශ සොල්දාදුවන්ට ඊයේ මන්න ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා 29 හැවිරිදි ඊජිප්තු ජාතිකයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහු ප්‍රංශයට පැමිණ ඇත්තේ සංචාරක වීසා බලපත්‍රයකින්.

කළු පැහැති ටී - ෂර්ටයකින් සැරසුණු මොහු අඟල් 16ක මන්නයකින් එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රංශ සොල්දාදුවන්ට තුවාල සිදුවුණා.

එහෙත් පසුව වෙඩි තබා ඔහු මෙල්ල කිරීමට ප්‍රංශ සෙබලුන් සමත් වී තිබෙනවා.

වෙඩි පහරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණු ත්‍රස්තවාදී සැකකරුගේ තත්ත්වය ස්ථාවර බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories