ගැමුණු විජේරත්න, ඇමති ඩිලාන්ගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

Saturday, 04 February 2017 - 13:03

%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+500%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කළ ප්‍රකාශයකින් තමාට අපහාසයක් සිදුවූ බැවින් ඔහුට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන බව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව ගැන ගැමුණු විජේරත්න පසුගිය දා කළ ප්‍රකාශයක් පිළිබදව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊයේ බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අදහස් පළ කළා.

තමාට අපහාසයක් සිදුවූ එම ප්‍රකාශය පිළිබදව ජනාධිපතිවරයා ද දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි ගැමුණු විජේරත්න සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories