කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු සීදුවේදී අත්අඩංගුවට

Saturday, 04 February 2017 - 14:05

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු සීදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීදුව පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

එහිදී සොරකම් කරන ලද භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු උදම්මිට ප්‍රදේශයේ පදිංචි කළුවා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන 19 හැවිරිදි වියේ පසුවන්නෙකු බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories