ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් ගූගල් සිය මුල් පිටුව වෙනස් කරයි

Saturday, 04 February 2017 - 14:39

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%96%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අන්තර්ජාලයේ ප්‍රධානතම සෙවුම් පද්ධතියක් වන ගූගල් සමාගම ශ්‍රී ලංකාවේ 69 වන නිදහස් සැමරුම වෙනුවෙන් සිය මුල් පිටුව වෙනස් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ධජය ගූගල් මුල් පිටුවේ ප්‍රදර්ශණය කර තිබෙන ආකාරයයි දක්නට ලැබෙන්නේ.  

Google යන වචනයේ මැද ජාතික ධජය ලෙළ දෙමින් තිබීම විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories