ප්‍රතිකාර ගැනීමට පෙර වෛද්‍යවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් - ජවිපෙ පෙන්වයි

Monday, 06 February 2017 - 7:37

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වන අදහස් දිනෙන් දින උණුසුම් වෙමින් පවතිනවා.

ජනතා විමුක්ති පෙරමුණ මාතර - දෙයියන්දර ප්‍රදේශයේ ඊයේ සංවිධානයක කර තිබූ ජන හමුවකට එක් වූ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය මත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පෙර ඖෂධ නිර්දේශ කරන වෛද්‍යවරයා සයිටම් ද යන්න විමසා බැලිය යුතු බවයි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ ද ගාල්ලේ ඊයේ පැවති ජන හමුවකදී මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව වෛද්‍ය පත්වීම් ලබාදීමට කටයුතු නොකරන ලෙසයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories