ව්‍යාජ රියදුරු බලපත්‍ර ලඟ තබා ගත් පස් දෙනෙකු අත්අඩංගුවට

Monday, 06 February 2017 - 8:15

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BD%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ව්‍යාජ රියදුරු බලපත්‍ර ලග තබා ගත් පුද්ගලයන් පස් දෙනෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදි ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහලගම සහ මාබෝල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පස් දෙනෙක්.

ව්‍යාජ රියදුරු බලපත්‍ර සැකසීම, ලඟ තබා ගැනිම, ඉදිරිපත් කිරිම සහ ඒ සදහා ආධාර අනුබල දීම මොවුන්ට එරෙහිව ඇති චෝදනායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories