දෙල් කන්න ගිය පුද්ගලයා මෙලොවෙන් සමුගනී

Monday, 06 February 2017 - 9:01

%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
සිය ගෙවත්තේ තිබූ දෙල් ගසෙන් දෙල් කැඩීමට යාමේදී ඒ සඳහා උපයෝගී කරගත් රිට ආසන්නයේ ඇති අධිබලැති විදුලිය රැහැන්වල ගැටීම හේතුවෙන් කරන්දෙණියල පුංචිපනාපිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 52 ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙම අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව අවස්ථා කිහිපයකදී විදුලිබල මණ්ඩල බලධාරීන් දැනුවත් කළ බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories