මාර්ගයක් ඉල්ලා වැලිමඩ විදුහලක සිසුන් සහ දෙමව්පියන් විරෝධතාවක

Monday, 06 February 2017 - 9:16

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%A9+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් පිරිසක් මේ වනවිට වැලිමඩ පොලීසිය ආසන්නයේ විරෝධතාවක නිරතවනවා.

පාසලට පිවිසීම සඳහා මාර්ගයක් ලබාදෙන ලෙස ඉල්ලායි මොවුන් මෙම විරෝධතාවයේ නිරතවන්නේ.

ඒ හේතුවෙන් වැලිමඩ - නුවරඑළිය මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ලවී ඇති බවද වාර්තාවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories