ආණමඩුව - පල්ලම ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 147 ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධනට ලැබුණු තොරතුරකට අනුවයි.
මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.
සැකකරුවන් හලාවත - මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පුත්තලම ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු කියා සිටියේ.

Follow US
Most Viewed Stories