මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධිය ලබාදීම සඳහා සියලුම වෛද්‍ය පීඨාධිපතිවරුන් කැමැත්ත පළ කර ඊට අත්සන් තැබූ බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
මහනුවර,රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
මහනුවර,රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
Follow US
Most Viewed Stories