අවුරුදු 16ක් අධි ශීත කළ කළලයකින් දරුවෙකු උපදී

Tuesday, 07 February 2017 - 14:53

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+16%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B7%81%E0%B7%93%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%85%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%93
චීනයේ දකුණුදිග චීනය ගුවන්ඩොං ප්‍රාන්තයේ 46 හැවිරිදි කාන්තාවක් මීට 16 වසරකට පෙර අධි ශීතකර තිබූ බීජානුවලින් දරුවෙකු බිහි කර තිබෙනවා.

සුන් - යත් - සෙන් විශ්විවිද්‍යාලයට අනුබද්ධ රෝහලේ දී මෙම ක්‍රියාවලිය සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අදාළ කාන්තාව 2000 වසරේදී සිය බීජානු අධි ශීත කිරීමට තීරණය කර ඇත්තේ එවකට චීනයේ පවුලකට නිත්‍යානුකූලව දැරිය හැකි ළමයින් සංඛ්‍යාව එක් අයෙකුට සීමා වී තිබීම හේතුවෙන්.

එම නීතිය චීන රජය පසුගිය වසරේදී ලිහිල් කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories