සහල් පාලන මිල ගැන ඒකාබද්ධ විපක්ෂයට ප්‍රශ්නයක්

Tuesday, 07 February 2017 - 18:57

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආනයනික සහල් සඳහා උපරිම මිලක් පනවන බවට රජය සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ භාණ්ඩයකට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට නම් ගැසට් පත්‍රයකින් එය ප්‍රසිද්ධ කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories