වටවල රක්ෂිතයක ඇති වූ ගින්න නිවා දමයි

Wednesday, 08 February 2017 - 8:53

%E0%B7%80%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
වටවල - රොසැල්ල දුම්රිය ස්ථානය අසල රක්ෂිතයක හට ගත් ගින්න මේ වන විට නිවා දමා තිබෙනවා.

ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්න ප්‍රදේශවාසීන්ගේ සහ පොලීසියේ සහාය ඇතිව නිවා දමා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ගින්නෙන් අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories