ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තුන්වන ඒකාබද්ධ සැසිය අද අවසන්

Wednesday, 08 February 2017 - 9:24

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තුන් වන ඒකාබද්ධ කමිටු සැසියේ අවසන් දිනය අදයි.

මාලදිවයිනේ පැවැත්වෙන මෙම සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර එක්ව සිටිනවා.

එහිදී දෙරට අතර අර්ථික සහයෝගිතාවය, සංචාරක, ධීවර, අධ්‍යාපන යන විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ.

ඉන් අනතුරුව මංගල සමරවීර අමාත්‍යවරයා සහ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories