හිටපු මහබැංකු අධිපතිගේ බෑණාට හිමි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ගිණුම් කටයුතු සීමා කර ඇති බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ලබා ගත් මූලික වාර්තාවේ නිර්දේශයන්ට අනුව අභ්‍යන්තර පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක බවයි.

Follow US
Most Viewed Stories