විදෙස් ආයෝජකයන් පැමිණීමේ වාසිය ගමට

Wednesday, 08 February 2017 - 14:01

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7
විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ වාසිය ගමට ලබාදීම ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සුව ශක්ති ජාතික ණය යෝජනා ක්‍රමයේ සමාරම්භක අවස්ථාවට අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක්වෙමින්.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ආයෝජන රට තුළට ගෙන ඒමේදී මෙරටට ලැබෙන වාසි සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories