හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ වත්කම් නඩුව කල් යයි

Wednesday, 08 February 2017 - 14:12

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා වූ මේජර් නෙවිල් වන්නිආරච්චිට එරෙහි වත්කම් නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල හමුවේ අද කැදවනු ලැබුවා.

මෙහිදී මේජර් නෙවිල් වන්නිආරච්චි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ලිඛිත විරෝධතා ගොනු කර අතර ඊට ප්‍රතිවිරෝධතා ගොනු කර ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට දැනුම් දුන්නා.

2010 - 2014 කාලය තුල සිය වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බව පවසමින් මොහුට විරුද්ධව අල්ලස් කොමිසම චෝදනා ගොනු කර තිබුණා.

මෙම නඩුව මාර්තු මස 07 වැනිදා යලි කැදවනු ඇති. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories