වයඹ සරසවියේ සිසුන් තුන්දෙනෙකුට ආචාර්යවරයෙකු පහරදෙයි

Wednesday, 08 February 2017 - 14:34

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් තුන්දෙනෙකුට එම විශ්වවිද්‍යාලයේම ආචාර්යවරයෙකු පහරදී තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුකළ මෙම පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි පන්නල පොලිසිය සදහන් කළේ.

පහරකෑමට ලක් වූ සිසුන් තුන්දෙනා මේ වනවිට සදලංකාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබා  පිටව ගොස් තිබෙනවා.

මෙම පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories