සීමානිර්ණ කමිටු වාර්තාව සතියකින් ගැසට් කෙරේ

Thursday, 09 February 2017 - 8:49

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සීමානිර්ණ කමිටු වාර්තාව සතියක් ඇතුළත ගැසට් කිරීමට හැකියාව පවතින බව පළාත්පාලන සහ පළාත්සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.  

මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ සීමානිර්ණ කමිටු වාර්තාවේ ඇතුළත් කොට්ඨාශ කිහිපයක් හෝ අද දිනයේ ගැසට් කරනු  ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories