බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ නිල සාකච්ඡා මාර්තුවේ

Thursday, 09 February 2017 - 10:12

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A
යුරෝපා සංගමයෙන් ඉවත්වීම සදහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත පළවී තිබෙනවා.

ඒ සදහා පක්ෂව ඡන්ද 494ක් සහ විපක්ෂව ඡන්ද 122ක් ලැබී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉදිරි කටයුතු සදහා මෙම වාර්තාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

මාර්තු මස අවසානයේ දි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ නිල සාකච්ඡා ආරම්භ කරන බවයි එරට අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories