උඩුවේ හිමියන්ට රට යන්න අවසර, ජාලිය ගිලන් රථයෙන් උසාවියට

Thursday, 09 February 2017 - 11:57

%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
උඩුවේ ධම්මාලෝක හිමියන්ට රටින් පිටවීමට අධිකරණය පනවා තිබූ තහනම ඉවත් කරමින් ලබන පෙබරවාරි 16 වනදා සිට 28 වනදා දක්වා එංගලන්තය වෙත යෑමට අද අධිකරණය විසින් අවසර ලබා දුන්නා.

ඒ නීති විරෝධී ලෙස අලි පැටවෙකු ලඟ තබා ගත් බවට ගොනුකර ඇති නඩුව කැඳවා තිබූ අවස්ථාවේදී.

මේ අතර ඇමරිකානු හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අද ගිලන් රථයෙන් අධිකරණය වෙත පැමිණියා.

ඒ, එකල ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලට ගැනීමේදී ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදහසක් සාවද්‍ය ලෙස වංචා කිරීමේ පැමිණිල්ලට වූ නඩුවට පෙනීසිටීම සදහා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories