හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට තවත් නඩුවක්

Thursday, 09 February 2017 - 18:37

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට බැදුම්කර ගණුදෙනුවට අමතරව තවත් නඩුවක් ගොනු කිරිමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

එම අමාත්‍යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ හිටපු මහබැංකු අධිපතිවරයා සිදුකළ පෞද්ගලික ගණුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් අභ්‍යන්තර විගණන වාර්තාවක් ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින්.

මෙම විගණන වාර්තාවේ අක්‍රමිකතා 163 කින් හිටපු මහබැංකු අධිපතිවරයා රජයට සිදුකර ඇති පාඩුව රුපියල් හයකෝටි හැට දෙලක්ෂ අසූ දහස් හයසිය දහසයක් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories