ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට එරෙහිව නඩුවක්

Friday, 10 February 2017 - 12:14

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ත්‍රිකුණාමලය - චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියන් තෙල් සමාගමේ පරිහරණයට ලබාදීමෙන් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පවසමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මෙම තීරණයෙන් රටට විශාල මූල්‍ය අලාභයක් සිදුවන බව පෙන්වා දෙන ඔවුන් යළි එම තෙල් ටැංකි තෙල් සංස්ථාවේ භාවිතයට ලබාදෙන ලෙස ඉල්ලමින් මෙලෙස ඊයේ දිනයේ නඩුවක් ගොනුකර ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories