පිළිමතලාවේදී මවක සහ දියණියක දුම්රියේ ගැටේ

Saturday, 11 February 2017 - 13:10

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
පිළිමතලාව - දුම්රිය හරස්  මාර්ගයේදී කාන්තාවක් සහ ඇගේ දියණිය දුම්රියේ ගැටී තිබෙනවා.

කඩුගන්නාව පොලීසිය සදහන්  කළේ අද දහවල් ඔවුන් දෙදෙනා දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ දැරීමේදී අනතුරට මුහුණ පා ඇති බවයි.

තුවාල ලැබූ කාන්තාව සහ දියණිය මහනුවර සහ පේරාදෙනිය රෝහල් වෙත යොමු කරනු ලැබුවා.

ඉන් අනතුරුව මව ජීවිතක්ෂයට පත්වී ඇති බවයි කඩුගන්නාව පොලීසිය සදහන් කළේ.

දස හැවිරිදි දියණියගේ හිසට අනතුරෙන් බරපතල තුවාල සිදුව ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories