වැඩිවන සහල් මිලට විසඳුමක් රජය සතු නොවන බවට චෝදනාවක්

Saturday, 11 February 2017 - 19:15

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සහල් මිල සම්බන්ධයෙන් ආණ්ඩුවට විසදුමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

කොමිස් ලබා ගැනිමේ අරමුණින් ආණ්ඩුව සහල් ආනයනය කිරිමට කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා හක්මන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

කෙසේ නමුත් මාසයක් ඇතුලත සහල් මිල පිලිබද ගැටලූවට විසදුම් ලබා දෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක හලාවත මාදම්පේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories