හදිසි විදුලිය පමා වේ, කාසල්රී සහ මාවුස්සාකැළේ බීමට පමණයි

Sunday, 12 February 2017 - 18:50

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%9A%2C+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%9A+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
පවතින වියළි කාලගුණයත් සමඟ ඇතිවිය හැකි විදුලි අර්බුදය මඟහරවා ගැනීම සඳහා රජය විසින් ගෙන්වීමට තීරණය කර ඇති මෙගාවොට් 60ක හදිසි විදුලිජනන යන්ත්‍ර පමා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති අතුල වන්නිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ පෙබරවාරි මුල් සතිය වන විට අදාළ විදුලිජනන යන්ත්‍ර ගෙන්වීමට තීරණය කර තිබූ බවයි.

මේ අතර, කාසල්රී සහ මාවුස්සාකැළේ ජලාශවලින් ජලය නිකුත් කෙරෙන්නේ බීමට පමණක් බව ද ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories