වියලි කාලගුණයේ වෙනසක්

Monday, 13 February 2017 - 7:14

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
පවතින වියලි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද රාත්‍රියේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර සහ නැගෙනහිර පළාත්වල මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

දිවයිනේ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බවද සඳහන්.

කෙසේ වෙතත් අනෙකුත් පළාත්වල වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories