ලෙබනනයේ දුක් විඳින කාන්තාවක් සරණක් ඉල්ලයි

Monday, 13 February 2017 - 7:26

%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අගහිඟකම්වලට විසදුම් අපේක්ෂාවෙන් විදෙස්ගත වන බොහෝ කාන්තාවන්ට මැදපෙරදිග රටවලදී මුහුණ දීමට සිදු වන්නේ දුක්බර අත්දැකීම්වලට.

එලෙස පහලොස් වසරක් විවිධ වදහිංසාවන්ට ලක්වෙමින් දුක්විඳින කාන්තාවක් පිළිබද මේ තොරතුරු අපිට වාර්තා වුණේ ලෙබනනයෙන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories