ආණ්ඩුවට ජන වරම ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයකට පමණයි

Monday, 13 February 2017 - 8:20

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුවට ජනතාව බලය ලබාදී ඇත්තේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මිස නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මොණරාගල - සෙවනගල - සුභද්‍රාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවකට ඊයේ එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories