ට්‍රම්ප්ට එරෙහිව මෙක්සිකෝවේ විරෝධතා

Monday, 13 February 2017 - 9:36

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මෙක්සිකෝවේ නගර කිහිපයක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

සුදු ඇඳුමින් සැරසී ඔවුන් විරෝධතාවයේ නිරතවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සංක්‍රමණික තහනම සහ ඇමරිකානු මෙක්සිකෝ දේශ සීමාවේ ඉදිකිරීමට යෝජිත තාප්පයට විරෝධය පළ කරමිනුයි ඔවුන් උද්ඝෝෂනවල නිරතවන්නේ.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් මෙක්සිකානු ජනාධිපතිවරයා මැදිහත්ව කටයුතු නොකිරීම පිළිබඳවද විරෝධතාකරුවන් සිය විවේචනය එල්ල කර තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories