Update : ඇවන්ට්ගාඩ් නඩුව ගැන අද ලැබුණු තීන්දුව

Monday, 13 February 2017 - 13:38

Update+%3A+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බධයෙන් පැවැත්වෙන නඩුව සඳහා පෙනී සිටීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7දෙනෙකු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියට පැමිණියා.

එහිදී නීතීඥ රමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා මාර්තු මස 15 වනදා කැඳවන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේ.



Update : Monday, February 13, 2017 15.48
--------------------------------------------------

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියට පැමිණ තිබෙනවා.

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පැමිණි බවයි අප වාර්තාකරු පවසන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories