ඇඹිලිපිටියේ මාර්ගයක් අවහිර කරමින් උද්ඝෝෂණයක් (ඡායාරූප)

Tuesday, 14 February 2017 - 15:08

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඇඹිලිපිටිය - මොරකැටිය හරහා දිවෙන සූරියවැව මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා ගම්වාසීන් අද උද්ඝෝෂණයක නිරත වනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු මොරකැටිය - වළවේ ගඟ පාලම අසලින් සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

උද්ඝෝෂකයින් ප්‍රකාශ කරන්නේ මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවට බලධාරින් නිසි පොරොන්දුවක්  ලබාදෙන තුරු තම විරෝධතාව අත්  නොහරින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories