අද රාත්‍රියේ තද වැසි

Tuesday, 14 February 2017 - 18:41

%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අද රාත්‍රියේ දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

හෙට දිනයේදී දිවයිනේ උතුරු,උතුරු මැද,නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලට සහ  හම්බන්තොට  දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
 
ගිඟුරුම් සහිත  වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තද සුලන් ඇතිවිය හැකි අතර අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා  ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.      


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories