මුදල් තිබුණත්, පාසල්වල යටිතල පහසුකම් නැති බව ජනපති කියයි

Wednesday, 15 February 2017 - 8:40

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාසල්වල යටිතල සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මුදල් වෙන් කෙරුණද ඒවා ඉදි නොවන්නේ ඇයිද යන්න ගැටළුවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේ ඊයේ පැවති සුවසර තක්සලාව ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙහිදී සුවසර තක්සලාව වැඩසටහන යටතේ සුවදායී පරිසරයකින් යුත් හොඳම පාසල් ලෙස තෝරාගත් පාසල් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කිරිමද සිදුකළ අතර අනතුරුව ජනාධිපතිවරයා සහ පැමිණ සිටි පිරිස අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories