මාරවිල හෝටලයක නවාතැන් ගෙන සිටි ජර්මන් ජාතික හිමිනමක් අපවත් වෙයි

Wednesday, 15 February 2017 - 14:20

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාරවිල සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි 72 හැවිරිදි ජර්මන් ජාතික හිමිනමක් හදිසියේ අපවත් වී තිබෙනවා.

එරාවූර් පුන්නකුඩාහි පිහිටි පුංඥාරාම විහාරස්ථානයේ වැඩසිටි උන්වහන්සේ පසුගිය 13 වනදා මාරවිල ප්‍රදේශයට පැමිණ මෙලෙස නවාතැන්ගෙන ඇත්තේ ජර්මන් ජාතිකයෙකුටම අයත් හෝටලයකයි.

එදින රාත්‍රී නින්දට ගිය මෙම හිමිනම ඊට පසුවැනිදා දහවල් වනතුරුම අවදි නොවීම හේතුවෙන් සොයා බලන විට කාමරය තුල අපවත්ව සිටි බවයි පොලිසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories