කන්නලිය රක්ෂිතයේ ගින්නෙන් අක්කර 8 ක් විනාශයි

Thursday, 16 February 2017 - 9:27

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
ගාල්ල - කන්නලිය රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර අටකට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ ඇතිවූ මෙම ගින්න ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මේ වනවිට පාලනය කර ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories