තාජුඩීන් සිද්ධියේ නාරාහේන්පිට හිටපු ස්ථානාධිපතිට ඇප

Thursday, 16 February 2017 - 11:58

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි නාරාහේන්පිට අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ අද නියෝග කළා.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප තුනක් මත සුමිත් පෙරේරා මහතාට මුදා හරිනු ලැබුවා.

එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ අතර සෑම මසකටම වරක් රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories