සීමා නිර්ණ කමිටු වාර්තාව ගැසට් කිරීම හෙට

Thursday, 16 February 2017 - 12:48

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව හෙට ගැසට් කරන බව පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories