ජනපති ට්‍රම්ප් මාධ්‍යයට දොස් නගයි

Friday, 17 February 2017 - 10:57

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BA%E0%B7%92
තම කණ්ඩායම සහ රුසියාව අතර, අයථා ගණුදෙනුවක් මවා පෙන්වීමට මාධ්‍යය උත්සාහ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළා.

වොෂින්ටන් නුවරදී ඊයේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තම නිලධාරින් රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික මාර්ගවලින් පිටත සම්බන්ධයක් පවත්වා නොමැති බවයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින් පසුගියදා සතියෙන් ඉල්ලා අස්වූයේ මෙම චෝදනා හේතුවෙන්.

රුසියාව සමඟ සබඳතා යථා තත්ත්වයට පත් කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ද අවධාරණය කළ කරුණක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories